Prasad Textiles: සෙලාන් බැංකු කාඩ්පත් සමඟ ප්රසාද් ටෙක්ස්ටයිල්ස් 10% වට්ටමක්
Thu, Dec 24, 2026 — Fri, Dec 25, 2026
Offer Details
- ඔබේ සෙලාන් ක්රෙඩිට් කාඩ් සඳහා 10% ක වට්ටමක් සහ ඩෙබිට් කාඩ් සඳහා 10% ක වට්ටමක් භුක්ති විඳින්න.
- •2026 දෙසැම්බර් 24 සහ 25 (දින 02) දිනවල වලංගු වේ
- •අවම බිල්පත රු.6000
- •උපරිම ගනුදෙනු සීමාව රු.50,000/-
- •ප්රවර්ධන කාලය තුළ කාඩ්පතකට එක් ගනුදෙනුවක් සඳහා පමණක් දීමනාව වලංගු වේ
- •කොට්ටාව, හෝමාගම, මාතර සහ පිළියන්දල යන ස්ථානවල දීමනාව වලංගු වේ
- •සාමාන්ය නියමයන් සහ කොන්දේසි අදාළ වේ.
Promotion Links
Details not independently verified
Official source · Seylan Bank ↗Source checked: 19 Oct 2026, 13:55 (Sri Lanka time). Opening or collecting a source does not confirm every offer condition.
Report incorrect details